― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්දියාවේ උමඟක් කඩා වැටී සේවකයින් 40ක් සිරවෙයි

ඉන්දියාවේ උමඟක් කඩා වැටී සේවකයින් 40ක් සිරවෙයි

උතුරු ඉන්දියාවේ උත්තර ඛාන්ඩ් ප්‍රාන්තයේ උමඟක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීන් පැවසුවේ නායයාමක් හේතුවෙන් එම උමගේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.

මේ වනවිට සහන සේවකයින් ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.