25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකඳුකරයේ පොදු පහසුකම් නංවාලීමට බිලියන 10ක්

කඳුකරයේ පොදු පහසුකම් නංවාලීමට බිලියන 10ක්

කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා. මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා. බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් වෙන් කරනවා. ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා. කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා. කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා.”