22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලංගොඩ නායයාමෙන් සිව්දෙනෙක් අතුරුදන්

බලංගොඩ නායයාමෙන් සිව්දෙනෙක් අතුරුදන්

බලංගොඩ, හොරංකදුර ප්‍රදේශයේ පස් කන්දක් නාය යාම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම නාය යෑමෙන් මෙලෙස අතුරුදන්ව ඇත්තේ නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

නාය යාම හේතුවෙන් ඒ අවට නිවාසවල පදිංචි පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය සඳහන් කළා.