27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් රටේ ජයග්‍රහණයයි

මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් රටේ ජයග්‍රහණයයි

මැතිවරණ ජයග්‍රහණයට වඩා තමාට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

අපට දේශපාලන අරමුණක් නැහැ අපට ඇති එකම අරමුණ රට ගොඩනැගීම පමණයි. මේ රටේ අනාගතය නිර්මාණය කරන අය වැයක්. මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණයයි.ටම රටේ ජයග්‍රහණය සඳහා සකස් කළ අයවැයක්. ආර්ථිකය ප්‍රකෘතිමත් වෙද්දි වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්න කැපවෙනවා.