26.1 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරල සුන්දර පොරොන්දුවලින් ප්‍රශ්න විසඳෙන්න බෑ

සරල සුන්දර පොරොන්දුවලින් ප්‍රශ්න විසඳෙන්න බෑ

රාජ්‍ය ආදායම ඉහළ නංවා නොගන්නේ නම් අපි නැවතත් අපායකට ඇද වැටීමට ඉඩ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

සරල සුන්දර පොරොන්දුවලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.