26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීනි මිල අඩු කරනවා - ඇමති නලින්

සීනි මිල අඩු කරනවා – ඇමති නලින්

ඉදිරි දින කිහිපය තුළදී සීනි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව වෙළඳපොළේ සීනි හිඟයක් ඇති නොවීමට වගබලා ගන්නා බවයි.

එමෙන්ම සීනි තොග ගබඩා කර ඇති ස්ථානවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ නිලධාරීන් යොදවා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.