25.6 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගෙන ඇති බවයි වාර්තා වුණේ.

භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොමැති බවයි.