25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්වීන් එළිසබෙත් නෞකාව කොළඹ වරායට

ක්වීන් එළිසබෙත් නෞකාව කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් එළිසබෙත් නෞකාව අද (14) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු වී තිබේ.

ඕමානයේ සිට පැමිණි මෙම නෞකාව මගීන් 1930 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 953 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම නෞකාව අද (14) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත අතර දින හතරක් තුළ මෙරටට පැමිණි 04 වන මගී නෞකාව මෙය වීම විශේෂත්වයකි.