30 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචැනල් 4 චෝදනා ගැන නීතිපති පරීක්ෂණ පවත්වනවා

චැනල් 4 චෝදනා ගැන නීතිපති පරීක්ෂණ පවත්වනවා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මේ වනවිට විමර්ශනය කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ චැනල් 4 වාර්තාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා පරීක්ෂණ පවත්වනු ලබන බවයි.