25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියවැඩියාව නිසා මෙරට ලක්ෂ 03ක් අන්ධභාවයට

දියවැඩියාව නිසා මෙරට ලක්ෂ 03ක් අන්ධභාවයට

මෙරට ජනතාවගෙන් මිලියන 3ක් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගන්නා බවත් තවත් ලක්ෂ 3ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්ව ඇති බවත් අක්ෂි විශේෂඥයින් පවසනවා.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මේ බව ප්‍රකාශ කළේය.

ඔහු එහිදී අවධාරණය කළේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු වන ලෙසයි.