23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් - හමාස්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් – හමාස්

තමන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා එකඟ වන්නේ නම් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට එකඟ බව හමාස් සංවිධානය පවසා තිබෙනවා.

ඒ අනුව ඔවුන් කටාර් බලධාරීන්ට දැනුම්දී ඇත්තේ දින 5ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වන්නේ නම් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් දරුවන් සහ කාන්තාවන් 70ක් නිදහස් කිරීමට ඔවුන් පියවර ගන්නා බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිදා විසින් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් ගිණුමට නිකුත්කළ හඬ පටයක ඒ බව සඳහන් වන බවයි.