27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට

ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට

ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඉදිරි වසර 5 තුළ මෙරට සෞඛ්‍ය අංශයට සහය දිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහායි ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ.

ඒ අනුව ඔවුන් ඊයේ (14) කොළඹ – මාලිගාවත්ත සෞඛ්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබේ.

ඔවුන්ගේ එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත්තේ අධික ජනාකීර්ණ නාගරික පරිසරයක සෞඛ්‍ය සේවා සැපයීමේදී එය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් වන අත්දැකීම් හුවමාරු කරගැනීමයි.