27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පන්සියගම, මකුල්පොත ප්‍රදේශයේදී විදුලි සැර වැදීම හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු තමාගේ ගොවිපල වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අදින ලද විදුලි රැහැනක පැටලී ඊයේ (13) මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාළ පුද්ගලයා අනතුරින් පසු පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂ පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.