25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිනය විරෝධී වැඩක් කළ කොස්තාපල්වරියගේ වැඩ තහනම්

විනය විරෝධී වැඩක් කළ කොස්තාපල්වරියගේ වැඩ තහනම්

විනය විරෝධී ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියේ කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇය රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙනුයි ඇයගේ වැඩ තහනම් කර ඇත්තේ.

මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නාන කාමරය තුළ සිටින බව තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඇති අතර ඇය මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.