29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවට

ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවට

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ ලැයිස්තුවේ පළමු සිවුදෙනා අතරට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෂාරුක් ඛාන්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 770ක් බවයි.

මෙම ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හා දෙවන ස්ථානය අමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනෙකුට ලැබී ඇති අතර තුන්වැනි ස්ථානය අමෙරිකාවේ නළුවකු වන ඩ්වේන් ජොන්සන්ට හිමි වී තිබෙනවා.