30 C
Colombo
Friday, December 8, 2023

රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක්

රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊයේ (14) කොළඹදී පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ කලාකරුවන්ට විඳීමට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.

මම දැන් ක්‍රියා කරගෙන යන්නේ රැඟුම් පාලක මණ්ඩලය ගැන තීරණයක් ගන්නවා මං. අපි රැඟුම් පාලන පනත දැන් අවුරුදු 100ක් විතර පරණයි. අපි රැඟුම් පාලන මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවන්න යන්නේ. කලා නිර්මාණවලින් වාරණය කියන වචනය අපි අයින් කරන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතේ ගේනවා. ඒ නිසා කලාකරුවන්ට අපහසුතාවයන්ට මුහුණදෙන්න වෙනවා. දැන් තියෙන්නේ චිත්‍රපටි විශේෂයෙන් වර්ගීකරණ සහතිකයක් එක්ක තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. අපි දැන් අලුතින් හිතන්න ඕනේ. පරණ නීතිවලට හිරවෙලා මේ වැඩකටයුත්ත කරන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා චිත්‍රපට, රූපවාහිනි නිෂ්පාදන වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ලබන අවුරුද්දේ මේක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.”

Latest

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත්...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන...

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට වරදකරු කරමින් කළුතර මහාධිකරණය ඊයේ (07) මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. අඹතලේ සැපයුමේ සිදුකරන අලුත්වැඩියා තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here