27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

පස්සර – මිල්ලබැද්ද ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ දින පස්වරුවේ ආගරතැන්න විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි වියෙහි පසුවන සැකකරු පිටවලගම -මිල්ලබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් හට ලද තොරතුරක් මත පස්වරු 5.30ට පමණ පමණ සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කිරිමේ දියි මෙම ගිනි අවිය සොයාගෙන ඇත්තේ.

සැකකරු සහ ගිනි අවිය පස්සර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.