28 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන ජනාධිපතිවරයා අමෙරිකාවට

චීන ජනාධිපතිවරයා අමෙරිකාවට

චීන ජනාධිපති ෂී ජින්පින් සංචාරයක් සඳහා අමෙරිකාවට ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ගොස් ඇති බවයි.

චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇත්තේ වසර 6කට පසුව වීම විශේෂත්වයකි.