26.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

පොළොන්නරුව – මැදිරිගිරිය පොලිස් වසමට අයත් පාළු වැව ප්‍රදේශයේදී අද (15) උදෑසන කාන්තාවක් වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 50 හැවිරිදි සිව්දරු මවක් බවයි.

ජීවිතක්ෂයට පත් වූ කාන්තාව අද (15) උදෑසන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවයට යන අවස්ථාවේදීයි වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.