― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsBusinessරත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

ඊයේ (15) දිනයට සාපේක්ෂව අද (16) දිනයේදී රත්තරන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 182,300ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 167,150ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 159,550ක් ලෙස මිල දැක්වෙයි.