30 C
Colombo
Friday, December 8, 2023

පාසල ඉදිරිපිට වන අලියෙක් යකා නටද්දී අමුකැවුණු විදුහල්පති ළමයින්ට කියා පාත්ති කොටලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනපල්ලම ප්‍රදේශයට ඊයේ (16) රාත්‍රියේ කඩා වැදුණු වනඅලියෙකු මේ වනවිට ගම්මානයේ අතරමං වී තිබේ.

එම වන අලියා අද උදෑසන කාලයේ සිටම ආනපල්ලම පාසල අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටි අතර එම අලියා පළවා හැරීම සදහා වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසින් මෙහෙයුමක් සිදු කරමින් සිටියි.

මේ වනවිටත් වන අලියා ගම්මානයේ රැදී සිටින අතර ආනපල්ලම පාසලේ විදුහල්පතිවරයා පාසල් දරුවන් විද්‍යාලයේ පංති කාමරවලින් එලියට ගෙන ගෙවතු වගා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් අවදානමක් ගෙන ඇති බවට ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති.

වන අලියා පාසල් භූමියට මීටර් ගණනක් දුරින් රැඳී සිටින අවස්ථාවේදී එවැනි අවදානමක් නොගන්නා ලෙස ප්‍රදේශවාසින් විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ “මොනා හරි උනොත් මං බලාගන්නම්” යනුවෙනි.

Latest

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු...

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම...

Don't miss

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

ගුරු වැටුප් විෂමතාවය විසඳන්න මුදල් නැහැ – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සඳහා මුදල් වෙන් කළ පසු...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත තුවක්කුවක් සහ උණ්ඩ 10ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' බිරිඳ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here