25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් මාලදිවයිනට

ජනපති රනිල් මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 279 දරණ ගුවන් යානයෙන් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.

අද (17) පැවත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා එලෙස පිඅටත්ව ගොස් ඇත්තේ.