28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව විදුලි පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

නව විදුලි පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

යෝජිත නව විදුලි පනත් කෙටුම්පත ලබන සඳුදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයට අදාළ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා ඇති අතර අවසන් පනත් කෙටුම්පත පිළිබඳව එහිදී අවධානය යොමු කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.