25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රාණ ඇපයේ සිටි හමුදා කෝප්‍රල්වරියගේ සිරුර හමුවෙයි

ප්‍රාණ ඇපයේ සිටි හමුදා කෝප්‍රල්වරියගේ සිරුර හමුවෙයි

හමාස් සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊශ්‍රායල හමුදා කෝප්‍රල්වරියකගේ සිරුරක් හමු වූ බවට ඊශ්‍රායලය ආරක්ෂක අංශ පවසනවා.

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල අසල තිබී මෙලෙස සොයාගෙන ඇත්තේ නෝවා මාර්සියානෝ නැමති වයස අවුරුදු 19ක කෝප්‍රල්වරියකගේ සිරුර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඊශ්‍රායල හමුදා සාමාජිකාව පසුගිය මස 07 වනදා හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින පිරිසේ සිටි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.