26.7 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහා ගංවතුරක් ගැන අනතුරු ඇඟවීමක්

මහා ගංවතුරක් ගැන අනතුරු ඇඟවීමක්

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මහ ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර කොළඹ කුරුණෑගල 05 මාර්ගයේ ගමනාගමන බධා ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව කටයුතු කරන ලෙස තවදුරටත් මහජනතාවට දැනුම් දෙනවා.