32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන විශේෂ නියෝජිතයින් හා ජනපති අතර හමුවක්

චීන විශේෂ නියෝජිතයින් හා ජනපති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟද මෙම විශේෂ නියෝජිත පිරිස සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ආර්ථික, දේශපාලනික ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව මෙම නියෝජිත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන ද හමුවී අද (20) පස්වරුවේ සකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.