31 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේදී රත්තරන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 183,900ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 168,600ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 160,950ක් ලෙස මිල දැක්වෙයි.