33.4 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද (20) අලුයම කොළඹ වරායට සේන්දු වී තිබේ.

ඊජිප්තුවේ සිට පැමිණි මෙම නෞකාව මගීන් 1691 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 704 දෙනෙකු සමඟ පැමිණෙයි.

මෙම නෞකාවේ ජපන් සහ චීන මගීන් වැඩි පිරිසක් සිටින අතර ඔවුන් කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

පැනමා ධජය යටතේ පැමිණි පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද රාත්‍රියේ මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.