30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

2023 විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

2023 විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගැනීමට නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් (Sheynnis Palacios) සමත් වී තිබෙනවා.

විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝරයේ ජෝස් ඇඩොල්ෆෝ පිනෙඩා අරීනාහිදී (Jose Adolfo Pineda Arena) පැවැත්වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 23 හැවිරිදි වියේ පසුවන ඇය මානසික සෞඛ්‍ය ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන බවයි.