31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් ගණන් උස්සයි

රත්තරන් ගණන් උස්සයි

ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේදී රත්තරන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 184,650ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 169,300ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 161,600ක් ලෙස මිල සටහන් වෙයි.