26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඹුලු ඔය ජලාශයේ වාන් දොරටුවක් ඇරෙයි

දඹුලු ඔය ජලාශයේ වාන් දොරටුවක් ඇරෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් ඉබ්බන්කටුව – දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු විවර කර තිබෙනවා.

අද උදෑසන කාලයේදී මෙම ජලාශයේ එක් වාන් දොරටුවක් විවර කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ජලාශයේ විවෘත කරන ලද දොරටුවෙන් මේ වනවිට කලාවැවට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි 1500ක් බවයි වාර්තා වන්නේ.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් මෙම තත්ත්වය සංකීර්ණ විය හැකි බවත්, දඹුලු ඔය සිට කලාවැව දක්වා ඔය දෙපස සිටින ජනතාව හට මේ වනවිට අවදානම් පළමු මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා කියා සිටියා.