26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රමෝද්‍යගෙන් ප්‍රකාශ සටහන් කරගනී

ප්‍රමෝද්‍යගෙන් ප්‍රකාශ සටහන් කරගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (21) දහවල් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

ඔහුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ඔහු විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස කැඳවා තිබෙනවා.