31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජපක්ෂවරුන්ට මොන මොන කර්ම පල දෙයිද දන්නෑ

රාජපක්ෂවරුන්ට මොන මොන කර්ම පල දෙයිද දන්නෑ

කඳුළු ගෑස්වලට වියදම් කරන සල්ලි විශ්ව විද්‍යාල සිසුන්ගේ සුබසාධනයට වැඩ සඳහා යොදා ගන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

මැතිවරණ ඉලක්ක කරගෙන බොහෝ අයවැය යෝජනා ගෙනවිත් තිබෙන බව පෙනෙන්නට ඇති බවත් එලෙස හෝ මැතිවරණයක් තිබෙන බව දැනීම සතුටට කරුණක් බවයි කියා සිටියේ.

එමෙන්ම ඉදිරියේදී රාජපක්ෂවරුන්ට මොන මොන කර්ම පල දේවි දැයි බලා සිටින බවයි ෆීල්ඩ් මාෂල්වරයා පැවසුවේ.