32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද රාත්‍රියේ තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද රාත්‍රියේ තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද (22) ධාවනය කිරීමට නියමිත කොළඹ කොටුව සහ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

උඩරට මාර්ගයේ නායයෑම් හේතුවෙනුයි මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත්තේ.

ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 31 දරණ බිංගෙය ආසන්නයේ කඳු ගැටයක කොටසක් අද අවස්ථා 03කදී නාය යාම හේතුව්නෙ දුම්රිය මාර්ගය අවහිර වුණා.