26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගයේ ආරක්ෂාවට යුද හමුදාව යොදවයි

අධිවේගයේ ආරක්ෂාවට යුද හමුදාව යොදවයි

අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ආරක්ෂක අංශ යොදවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඉල්ලීම කිහිපයක් මුල් කර ගනිමින් අධිවේගී මාර්ග ප්‍රවේශපත්‍ර නිලධාරීන් අද දිනයේ වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙනුයි ආරක්ෂක අංශ යොදවා ඇත්තේ.

අධ්‍යක්ෂඛවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධිවේගයේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය කැඳවා තිබෙන බවයි.