29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටුව රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

කොටුව රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙසැම්බර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙනුයි රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.