31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් 

දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් 

දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන්ව තිබූ එම භූ කම්පනයේ බලපෑම වනුආටු කලාපයට සිදුව ඇති බවයි.

එම භූ කම්පනය පෘථිවි මතුපිටට කිලෝමීටර් 10ක් පමණ අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.