යාපනයේ නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (21) රාත්රියේදී මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු නිවසේ දොරට පෙට්රල් වත්කර නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියට ගිනි තබා නිවස තුළට පෙට්රල් බෝම්බයක් දමා පලාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීඉක්ෂණ සිදුකරනු ලබනවා.