30 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට - සුසිල්

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට – සුසිල්

ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළින් ලිංගික අධ්‍යාපනයට අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ළමා අපයෝජන වැළැක්වීමේ දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය‍ නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවයි.

එමෙන්ම ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.