29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ෂාවෙන් එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසකට බාධා

වර්ෂාවෙන් එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසකට බාධා

එක්සත් ජනපදයේ දකුණු සහ ඊසානදිග ප්‍රදේශවලට බලපෑ වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගුවන් ගමන් 4,800 කට වඩා ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ගුවන් ගමන් 70 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (21) රාත්‍රිය වන විට අවලංගු කර ඇති අතර එක්සත් ජනපද ගුවන් සමාගම් මෙම සතියේ නිවාඩු කාලය තුළ මිලියන 30 කට ආසන්න සංචාරකයින් පිරිසක් අපේක්ෂා කෙරෙනවා.

චිකාගෝ, ඇට්ලන්ටා, වොෂින්ටන් ඩීසී, ෆිලඩෙල්ෆියා, නිව්යෝර්ක් නගරය සහ උතුරු කැරොලිනාවේ චාලට් හි ප්‍රධාන ගුවන්තොටුපලවලට මෙම අයහපත් කාලගුණය බලපා ඇත.