25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව ගැන IMF ප්‍රසාදය

ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රසාදය

චීනයේ අපනයන-ආනයන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ධනාත්මක ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘයර් පවසන්නේ සියලුම නිල ණය හිමියන්ගේ මූල්‍ය සහතික කිරීම් ක්‍රියාත්මක වූ වහාම පළමු වැඩසටහන් සමාලෝචනය සමඟ ඉදිරියට යාමට IMF සූදානම් බවයි.