27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2024 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වී තිබේ.

2024 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ඊට පක්ෂව ඡන්ද 122ක් හා විපක්ෂව ඡන්ද 77ක් හිමි විය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වූ කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.