27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද වෙද්දි මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා

අද වෙද්දි මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා

අද වනවිට මිනිස්සුන්ට අරගල තිත්ත වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ රටේ මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගැනීමට, හුස්ම ගැනීමට කැමති බවයි.

ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දිය යුතු බවත් ආණ්ඩුව වැරදි කරනවා නම් එයට විරුද්ධ විය යුතු බවත් නමුත් හමුදාවේ චිත්ත ධෛර්යය වැට්ටවීම සඳහා කටයුතු නොකළ යුතු බවත් පැවසීය.