27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියට විදෙස්ගත වීමට අවසර

කෙහෙළියට විදෙස්ගත වීමට අවසර

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කරමින් සඳහන් කළේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නොවැම්බර් 30 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 29 වැනිදා දක්වා විදේශගත වීමට අවසර ලබාදෙන බවයි.

2015 ජනාධිපතිවරණ සමයේදී රූපවාහිනි සංස්ථාවේ මුදලින් රුපියල් 990,000 ක මුදලක් වැය කරමින් ජී.අයි.බට මිලදීගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා ගොනු කර ඇති නඩුව කැදවූ අවස්ථාඅවේදීයි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.