30 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඬුගම ඇලේ ගිලුණු කොස්තාපල් අතුරුදන්

දඬුගම ඇලේ ගිලුණු කොස්තාපල් අතුරුදන්

ජා ඇල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් දඬුගම ඇළේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථවේදී සැකකරු ජා ඇල, දඬුගම ඇලට පැන පලා යෑමට තැත් කර ඇති අතර එම අවස්ථාවේදීයි පොලිස් කොස්තාපල්වරයා දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇත්තේ.

අද අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගිය සැකරුවෙකු අද උදෑසන මෙලෙස දඬුගම ඇළට පැන ඇති අතර ඔහු අල්ලා ගැනීම සදහා ජා ඇළ පොලිසියට අනියුක්තව සේවය කරන නිළධාරීන් 4 දෙනෙකු ඇළට පැන ඇති බවයි පොලීසිය සඳහ කළේ.

එම අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරීන්ගෙන් එක් කොස්තාපල්වරයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත.