32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඬුවම

බලපිටිය මහාධිකරණය විසින් සිව්දෙනෙක්ට මරණ දඬුවම ලබා දී තිබෙනවා.

මීට වසර 18කට පමණ පෙර ඇල්පිටිය – පිටිගල අමුගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් සහ පොලුවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සිව් දෙනෙකුටයි මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ.

මොවුන් සිව්දෙනා දෙහිවල, මොරටුව හා පොළොන්නරුව ප්‍රදේශ වල පදිංචිකරුවන් සිව්දෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.