31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

හෙට කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිට සෙනසුරාදා (25) දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කෙරෙන්නේ.

ඒ අනුව කෙදාළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා.

හෙට පස්වරු 5 සිට සෙනසුරාදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් මෙම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.