32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇඟළුම් නිෂ්පාදන ඇණවුම් 40% කින් පහළට

ඇඟළුම් නිෂ්පාදන ඇණවුම් 40% කින් පහළට

මෙරට ඇඟළු‍ම් නිෂ්පාදන ඇණවුම් සියයට 40කින් පමණ අඩු වී ඇති බව වෙළද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණි රත්නායක පැවසුවේ විදුලි බිල ඉහළයාම ඇතුළු කරුණු කිහිපයක් නිසා පිරිවැය ඉහළ යාම ඇණවුම් ලැබීම අඩුවීමට හේතුවී ඇති බවයි.