29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2022 (2023) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුලත් කිරීමෙන් ලබාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම සඳහා 0112784537, 012784208 හෝ 0112786616 අංකවලින් පාසල් විභාග හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දැනුම් දෙනවා.