31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය අදත් නගියි

ඩොලරය අදත් නගියි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද දිනයේදීත් එක්සත් ජනපද ඩොලරයේ මිල ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (24) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.55ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 333.74ක් දක්වා ඉහළ ගොස් තිබේ.